සුරේෂ් සලේ – CID එක ඇත්තටම ඔප්පු කිරීමට උත්සාහ කරන්නේ කුමක්ද?
සාරා ජස්මින්ගේ DNA පරීක්ෂණය, කටුවාපිටිය දේවස්ථානය පෙන්වීම, වවුනතිව් පොලිස් ඝාතන, රාජන් සහ අනෙකුත් චෝදනා – මේ සියල්ල පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කරන්නේ කුමන සාක්ෂි මතද? 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 269...
